Monday, November 28, 2016




හැඳින්වීම


Merchant Shares කියන්නෙ ආධුනිකයන් සඳහා ගැලපෙනම investing website එකක්. Forex, Stock market ගැන අහල ඇති නේද? මෙතනදි වෙන මූලික සිද්ධාන්තය මේකයි. අපි ආයෝජනය කරන මුදල් මෙම සමාගමේ සිටින Professional traders ලා මගින් Forex, stock market, commodities, web ads සහ crypto coins යන අංශ 5 යටතේ නැවත ආයෝජනය කරනවා. (මෙම traders ලා අවම වශයෙන් වසර 5ක පලපුරුද්ද සහිත ඉතා දක්ෂ අයයි. ඔයාලටත් මේ සුදුසුකම් තියෙනවනම් trader කෙනෙක් විදියට අයදුම් කරන්නත් පුලුවන්.) එම ලාභයෙන් බොහොම සුලු ප්‍රමාණයක් අපට ලැබෙනවා. අපි ආයෝජනය කරන මුදලෙන් දෛනිකව 0.25%-2.25% ලෙස උපරිම ආයෝජන මුදලින් 50%ක් පමණයි අපට ගෙවීම් කරන්නෙ. ඉතිරි සියලුම ආදායම මෙම සමාගමේ Tradersලට, සමාගමේ වියදම් සඳහා වෙන් කෙරෙනවා.

 උදාහරණයක් ලෙස $100ක් ආයෝජනය කලොත් පොලී වන $50 සමඟ සම්පූර්ණ $150ක් පමණයි අපට ගෙවීම් කරන්නෙ. මේ ලාභය අපිට ලැබෙන්නෙ දෛනිකව. ආසන්න වශයෙන් දෛනිකව අපි ආයෝජනය කරන මුදලෙන් 1%-2%ක් වගේ තමයි අපට ලැබෙන්නෙ. ඒ කියන්නෙ ආසන්න වශයෙන් දවසට $1 ගානෙ දවස් 140-150ක් වගේ (මාස 5ක් වගේ) යද්දි අපට සම්පූර්ණ  මුදල ලැබෙනව.

හොඳම දෙය තමා අපට දෛනිකව ලැබෙන මුදල නැවත ආයෝජනය කරන්න පුලුවන් වීම.  උදාහරනයක් ලෙස අපි $100ක් එහි දෛනික පොලිය සමඟ වසරක කාලයක් ආයෝජනය කලොත් වසර අවසානයේ අපට $400කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙනවා. ආසන්නව වාර්ෂික පොලිය 300%ක් වෙනවා. (ලංකාවෙ බැංකු වල ජ්‍යෝෂ්ට පුරවැසියන්ට දෙන වාර්ෂික උපරිම පොලී අනුපාතය 15% යි.) පොලී නැවත ආයෝජනය නොකර මාස 5ක් සඳහා පමණක් ආයෝජනය කර මාස 5කට පසු මුලු මුදල ආපසු ගන්නේනම්, මාස 5ක් සඳහා 50%ක පොලියක් ලැබෙන නිසා වාර්ෂික පොලී අනුපාතය 120%ක් (මාසික පොලිය 10%ක්) පමණ වෙනවා.

Merchant Shares කියන්නේ විශ්වාසනීයත්වය උපරිමයෙන් ඇති සමාගමක්. දැනට මොවුන්ගේ ගෙවීම් පිළිබද කිසිදු ගැටළුවක් මතුවී නොමැත.

සම්බන්ද වන්නේ කෙසේද?


බොහෝ විට නිකරුනේ Account සෑදීම අවම කිරීමට මෙම සමාගම සමඟ register වීමට දැනට සම්බන්ධ වී සිටින සාමාජිකයෙකුගෙන් ආරාධනාවක් (invitation) ලබා ගැනීමට සිදු වෙනවා. ඒ කියන්නෙ referral link එකකින්ම පමණයි ලියාපදිංචි විය හැක්කේ. පහත දක්වා ඇත්තේ මගේ referral link එකයි. කැමති අයට ඒ හරහා සම්බන්ධ වෙන්න පුලුවන්. අකමැති අයට වෙන කෙනෙකුගේ invitation එකක් ලැබෙනා තෙක් සිටීමට වෙනවා.

Register Now !

මෙහිදී සියලුම තොරතුරු සත්‍ය තොරතුරු පමණක් සැපයීමට කාරුණික වන්න. සියලුම තොරතුරු සපයා Sign Up වූ පසු email එකට Account Activation link එක එක්ක mail එකක් ඒවි. ඒකෙන් login වෙන්න.


මොනවද ඕන සුදුකම්?



මේ හා සම්බන්ධ වීමට අවශ්‍ය සුදුසුකම වන්නේ වයස අයුරුදු 16 සපුරා තිබීම පමණි.


කොහොමද මුදල් ආයෝජනය / ආපසු ගැනීම් කරන්නෙ?


ප්‍රධාන ආකාර 7ක් තියෙනවා.
🔘 Neteller
🔘 BTC-e
🔘 OKPAY
🔘 PAYEER
🔘 PAYTOO
🔘 Perfect Money
🔘 SolidTrustPay

මින් පහසුම ආකාරය Neteller ය. මක් නිසාද යත්, සාමාන්‍ය VISA debit cards මඟින් ක්ෂනිකව ආයෝජනයටත්, wank wires හෝ eZ Cash මඟින් මුදල් ක්‍ෂනිකව ආපසු ගැනීමටත් නීත්‍යානුකූලව හැකි බැවිනි.


ආයෝජන කිරීමේ සීමා මොනවා ද?



අවමය: $20 යි.

උපරිම:
~$2000 in last 24 hours
~$5000 in last 7 days
~$10000 in last 30 days


ගිනුම Verify කිරීමට අවශ්‍යම ද?
කරගැනීමට අවශ්‍ය ඇයි?
කරගන්නේ කෙසේ ද?



☑️ $250ට වඩා අඩු ආයෝජන සඳහා අවශ්‍ය නොවේ.

☑️ $250-$500 අතරනම් Phone verification අවශ්‍ය වේ. එනම් ෆෝන් නම්බර් එකක් add කල යුතුය.

☑️ $500-$1000 අතරනම් Phone & Identity verification අවශ්‍ය වේ. මේ සඳහා Driving License හෝ passport එකේ ෆොටෝ එකක් පමණක් ප්‍රමාණවත් වේ.

☑️ $1000-$2500 අතරනම් Phone, Identity & Photo verification අවශ්‍ය වේ. Photo verification සඳහා සාමාන්‍ය උඩුකය චායා රූපයක් ප්‍රමාණවත් ය.

☑️ $2500 ට වැඩි ආයෝජන සඳහා Phone, Identity, Photo & Address verification අවශ්‍ය වේ. Address verify කිරීමට ජල/විදුලි/දුරකතන බිල්පතක් හෝ පදිංචිය සනාත කල හැකි ඕනෑම ලේඛනයක් වලංගු වේ.


ආයෝජනයක් Cansel කිරීමට හැකිද?


ආයෝජනය කල දින සිට දින 30ක් ඇතුලත 5%ක fees එකකට යටත්ව පුලුවන්.


විශ්වාසවන්ත සමාගමක් ද?



අපොයි ඔවු. මෙම සමාගම නිල වශයෙන් “Service Merchants Corp.” ලෙස ලියාපදිංචි වී ඇති ජාත්‍යන්තර සංවිධානයක්. ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගම් (I.B.C.) 1996 පනත යටතේ ඩොමිනිකා රාජ්‍යයේ (TAX free country) සමාගම් ලියාපදිංචි අංක 11861 යටතේ ලියාපදිංචි කර ඇත. තවද මෙහි නිල ලියාපදිංචි කාලය දැනට 2027 දක්වා පවති.

ඉතින් දිගු හා මධ්‍යම කාලීන ආයෝජන කරන්න කැමති අයට මේක සල්ලි ආකරයක්. හිතන්න අවුරුද්දකින් 300% ක් ආයෝජනය පොලී වෙන්වනම් අවුරුදු 5ක් විතර තිබුනොත් කී ගුනයකින් පොලී වේවිද කියල. ගැටලු තියෙනවනම් පහල comments box එකට යොමු කරන්න. ඔබට ජය !